ඊයේ රාත්රියේ (04) මීටරයක පමණ විෂ්කම්භය සහිත කුඩා ග්රහකයක් පිලිපීනයට දකුණු දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. 2024 RW1 ලෙස නම් කර ඇති…
Asteroid
-
-
ගැටුණහොත් මහා පරිමාණ දේශගුණ විපර්යාසයක් ඇති කිරීමට සමත් “ලෝක ඝාතක” මට්ටමේ යෝධ ග්රහකයක් අද දිනයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් ගැනීමට නියමිතයි. 2011 UL21 නම් වන…
-
පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්රමණය වෙමින් පැවති බව නවතම…
- Science News
ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්රහකයකින් දුර්ලභ උල්කාපාත කොටස් සොයාගැනේ
by Sathya30 viewsපසුගිය ජනවාරි 21 වැනි දා ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්රහක කැබැල්ලකින් විසිරී ගිය කොටස් අතිශය දුර්ලභ අභ්යවකාශ පාෂාණයක් බව තහවුරු කරගෙන තිබෙනවා. විද්යාඥයන් අනුමානය…
-
අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්රියේ ඉතා විරල අභ්යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා. එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන…
-
පසුගිය දිනෙක NASA ආයතනයේ Lucy ග්රහක ගවේෂණ අභ්යවකාශ යානය සිය පළමු ඉලක්කය වූ Dinkinesh අසලින් ඇදී ගියා. එහි දී සිදු කළ නිරීක්ෂණය අතර විද්යාඥයන්…
-
නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්යවකාශ යානය ඊයේ Dinkinesh ග්රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා…
-
සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල…
-
මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්රහකයක් අද දිනයේ දී පෘථිවිය පසු කර යාමට නියමිතයි. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන…
- Science News
ක්රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්රෙයකු සොයා ගැනේ
by Sathya93 viewsහිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්රහකයක් සොයාගන්නට විද්යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති…