මීටර් 11,000 ක් එනම් අඩි 36,000 ක් දක්වා ගැඹුරට විහිදෙන පැසිෆික් සාගරයේ මරියානා අගාධය ඇතුළත මීටර් 8,839 ක් එනම් අඩි 29,199 ක් ගැඹුරින් නවතම…
China
-
-
අඩු ම වයස් මට්ටමකින් ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ පුද්ගලයා හඳුනාගන්නට චීනයේ ස්නායුවේදීන් සමත් වී තිබෙනවා. ඔහු 19 වැනි වියේ පසු වන්නෙකු බවයි වාර්තා වන්නේ.…
-
චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.මෙය කුඩා සහ සංවෘත…
-
ගගනගාමීන් 7 දෙනෙකු එක්වර රැගෙන යා හැකි චීනයේ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය 2027 දී සහ 2028 දී සිය පළමු පියාසැරිය සිදු කරනු ඇති බවට…
-
සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර…
-
ආසියා මහාද්වීපයට අයත් උස ම ශාකය ලෙස සයිප්‍රස් ශාකයක් චීනයට අයත් ටිබෙට් ස්වයංපාලන ප්‍රදේශයේ පිහිටි වනාන්තරයකින් සොයාගෙන තිබෙනවා. මෙය පිහිටා තිබෙන්නේ නයින්චි නගරයට අයත්…
-
චීනය තම රටේ ගැඹුරුතම සිදුර හෑරීමේ මෙහෙයුම පසුගිය දා ආරම්භ කළා. එහි මුඛ්‍ය අරමුණ වන්නේ පෘථිවියේ අභ්‍යන්තරය අධ්‍යයනය කිරීමයි. මහජන චීනය නිල පුවත් සපයන්නා…
-
චීනය සතු අභ්‍යවකාශ ගුවන් යානය සිය දෙවන මෙහෙයුම් සැරිය නිමා කර ඉකුත් 08 දා සාර්ථක ලෙස ගොඩබැස්වනු ලැබූ බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන…
-
ජනප්‍රවාදවල එන අශ්වයෙකු වැනි යුනිකෝන් නම් සත්ත්වයාට සමාන නවතම අන්ධ මත්ස්‍ය විශේෂයක් චීනයේ ගුහාවක අඳුරු ජලයේ වෙසෙන බව සොයාගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස 17…
-
අදින් වසර මිලියන 100කට එපිටින් මධ්‍ය ජුරාසික් යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයෙකුගේ අතිශය විරල ආකාරයෙන් සුරක්ෂිත ව පැවති ෆොසිලයක් සොයාගන්නට චීන පාෂාණිධාතු විශේෂඥයන් සමත් වී…