මෙතෙක් කල් වාර්තාගත ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය මුහුණ දුන් පැරණිතම වසංගත තත්ත්වය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 541 දී පැතිර ගිය ජස්ටිනියන් වසංගතයයි. Yersinia pestis බැක්ටීරියාව…
DNA
-
-
නියැන්ඩතාල් මානවයින්ගේ දත් මතුපිට වර්ධනය වූ දන්ත ඵලකවල විසූ පැරණි බැක්ටීරියාවල DNA ප්‍රථම වරට ප්‍රති නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහ ජර්මන් විද්‍යාඥයින්ගෙන් යුත් ජාත්‍යන්තර…
-
ඇමරිකා එක්සත් ජනපදයේ Colossal Laboratories & Biosciences සමාගම මිහි මතින් තුරන් ව ගිය මැමත් හස්තියා 2027 වසර වන විට යළිත් මෙලොවට දායාද කිරීමට කටයුතු…
-
ග්‍රීන්ලන්තයේ අධි ශීතනය වූ පසෙහි ඇති අවසාදිත තැන්පතු තුළින් වසර මිලියන 2ක් පැරණි පාරිසරික DNA සාම්පල සොයාගෙන තිබෙනවා. එතරම් පැරණි DNA සාම්පල හමු වුණු…
-
මෙතෙක් පෙළ ගස්වන ලද පැරණිතම ශාක ජීනෝමය ඉපැරණි කොමඩු ශාකයක බීජවල DNA මගින් හඳුනාගෙන තිබෙනවා. වට්ටක්කා ශාකය පවා ඇතුළත් වන කුකුර්බිටාසියේ කුලයට අයත් කොමඩු…
-
පසුගිය 2021 වසරේ එක්සත් ජනපදයේ ටෙක්සාස් වල ඇරඹූ Colossal Biosciences නම් ජෛව තාක්ෂණ විද්‍යා සහ ජාන ඉංජිනේරු විද්‍යා සමාගමෙහි සිදු කෙරෙන වඳ වී ගිය…
-
සැකකරුවෙකුගේ DNA යොදාගෙන ඔහුගේ රූපය ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ උත්සාහයක් පසුගිය දා වාර්තා වුණා. ඒ කැනඩාවේ එඩ්මොන්ටන් පොලිස් ස්ථානයෙන්. ඔවුන් එය සිය ට්විටර් ගිණුම ඔස්සේ…