මෑත කාලීන ඉතිහාසය තුළ තමා සතු සියලු ම ග්ලැසියර ක්ෂය වී ගිය පළමු වැනි රට වෙනිසියුලාව විය හැකි බව පසුගිය දා නිවේදනය කෙරුණා. ඒ…
Glacier
-
-
වෙනිසියුලාවේ තිබූ අවසන් ග්ලැසියරය ද ක්ෂය වී යන නිසා එය ‘අයිස් තට්ටුවක්’ බවට නැවත නාමකරණය කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. නූතන යුගය තුළ ස්වකීය…
-
ග්‍රීන්ලන්ත සමාගමක් විසින් ආක්ටික් ග්ලැසියරවලින් ලබාගන්නා අයිස් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරන ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවර පාදක කරගනිමින් පිහිටුවාගෙන ඇති Arctic…
-
ඇන්ටාක්ටිකාවේ පිහිටන ග්ලැසියර කිහිපයක ම අයිස් දිය වී යෑමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය බරපතළ ලෙසට ම බලපා ඇති…
-
කුඩා ග්ලැසියර බොහොමයක් ඇතුළත් ව පෘථිවියේ ඇති සමස්ත ග්ලැසියරවලින් අඩක් පමණ දේශගුණික විපර්යාස හේතුවෙන් මේ සියවසේ අග භාගය වන විට අතුරුදහන් වීමට නියමිත බව…
-
පසුගිය ඔක්තෝබර් මස 31වෙනි දින NASA ආයතනයට අයත් Terra චන්ද්‍රිකාව මගින් සමුදුර මත පාවෙන ලොව සුවිශාලතම අයිස් කුට්ටියේ මෙහි දැක්වෙන ඡායාරූපය ලබාගෙන තිබෙනවා. NASA…