රුධිරය වෙනුවට ආම්ලික තරලයක් වෑස්සෙන පිටසක්වළ ජීවියෙකුගෙන් බේරී පණ බේරාගන්නට සමත් වන්නේත් (Alien – 1979), විනාශ වී ගිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට නිරුපද්‍රිත ව පොළොවේ…
health
-
-
ලොව කීර්තිමත් ජර්මානු සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන්ගේ හිසකෙස්වල අධික ප්‍රමාණවලින් බැර ලෝහ ඇති බව හඳුනා ගැනීමෙන් ඔහුගේ බිහිරි බවට හේතුව ඊයම් විෂවීම විය හැකි…
- Science News
ඔරංඔටන් සතෙක් විවෘත තුවාලයකට ප්‍රතිකාර කරගන්නා අයුරු ප්‍රථම වතාවට නිරීක්ෂණය කෙරේ
by Sathya82 viewsඔරංඔටන් සතුන් සතු බුද්ධිමය ගති පැවතුම් කලක සිට ම සත්ත්ව විද්‍යාඥයන්ගේ අවධානය පැහැර ගන්නට සමත් ව තිබුණා. ආහාර සොයා ගැනීම සඳහා විවිධ අයිතම යොදා…
-
මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන…
-
අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක…
-
අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු…
-
Neuralink සමාගම සිය චිපය මුල් වතාවට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොළයට බද්ධ කළ බව එහි නිර්මාතෘ වන බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක් ඊයේ නිවේදනය කළා. ඔහුට…
-
කෝවිඩ් – 19 මෙන් 20 ගුණයක මරණ අනුපාතයක් ඇති වසංගත තත්ත්වයක් ගැන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. Disease X ලෙස නම් කර ඇති එය…
-
ඔබේ ජීවිතය දෙස බලා හිඳිමින් ඔබ මිය යන දවස පුරෝකථනය කළ හැකි මෙවලමක් සිතින් මවාගන්න. කෘත්‍රිම බුද්ධිය ගැන නවතම පර්යේෂණයන්ට ස්තූති වන්නට දැන් ඒ…
-
ඉන්දියාවේ දිල්ලි නුවර වාතයේ ගුණාත්මකතාව බරපතළ ලෙස පහළ වැටීමෙන් එහි වෙසෙන දරුවන්ගේ ස්වසන ආබාධ ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ඉකුත් දින කිහිපයේ ඉන්දියාව…