ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරේනස් වටා කක්ෂයක ගමන් කරන නව කුඩා චන්ද්‍රයෙකු සොයාගන්නට සමත් ව තිබෙනවා. පෙරේදා (19) NASA ආයාතනය කළ නිවේදනයකට අනුව මෙම…
Planets
-
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA…
-
සෞරග්‍රහ මණ්ඩලයට අයත් සහෝදර ග්‍රහයන් සය දෙනෙකු ‘ග්‍රහ පෙරහැරකට’ සම්මාදම් ව සිටින ආකාරය මේ දිනවල රාත්‍රී අහස නරඹන විමසිලිමත් නිරීක්ෂකයෙකුට දැකගත හැකියි. සිකුරු, බ්‍රහස්පති,…
- Science News
ජේම්ස් වෙබ් පිටසක්වළ ජීවය ගැන ප්‍රබල සාධකයක් සොයාගත් බවට කටකතා පැතිරෙයි
by Sathya108 viewsජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක්…
-
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඝන, පාෂාණමය ග්‍රහලෝක ගණන 4 ක් බවත්, ඒවා බුද, සිකුරු, පෘථිවිය හා අඟහරු යන සූර්යයාට ආසන්න ග්‍රහලෝක සතර බවත් අප දන්නා…
-
එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන්…
-
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව…
-
විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්රහලොවක් සිය ඡායාරූපයකට…