ග්‍රීසියේ විල් ඉවුරක තිබී හමු වූ දැවයෙන් තනන ලද මෙවලම් දෙකක් වසර 430,000 පැරැණි බව සොයාගෙන තිබෙනවා. එය මෙතෙක් වාර්තාගත පැරැණිතම දැවමය මෙවලමයි. ඉන්…
prehistoric
-
-
දුර්ලභ ගණයේ උද්භිත විද්‍යාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝකයේ පැරැණිතම ශාක විශේෂයක් වන වොලමි පයින් ගසක් බ්‍රිතාන්‍යයේ උද්‍යානයක දී ප්‍රථම වරට ඵල දරා තිබෙනවා. ‘ඩයිනොසෝර…
-
තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා. ඩෙනිසෝවන්…
-
චීනයෙන් ප්රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්‍රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්‍රධාන භූමිකාවක්…
-
නිව් යෝක් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය…
-
චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති…
-
අඩි නවයක් දිග මෙන් ම පාද දුසිම් කිහිපයකින් සමන්විත ලොව විසූ විශාලතම ‘මකුණා’ගේ පෙනුම එතරම් භයානක නො වන්නට ඇති බව විද්‍යාඥයන් පවසනවා. විද්‍යාඥයන් හට…
-
ලොව දැනට හඳුනාගෙන ඇති ඉපැරැණි ම ෆොසිල වනාන්තරය වයඹදිග එංගලන්තයෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින Journal…
-
චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම…
-
උතුරු ග්‍රීන්ලන්තයේ පිහිටි මුල් කාලීන කේම්බ්රියානු යුගයට අයත් ෆොසිල නිධියක් ලෙස ප්‍රසිද්ධියට පත් Sirius Passet ෆොසිල ආකරයෙන් මෙතෙක් හමු නො වූ විලෝපික සත්ත්ව විශේෂයකට…