අවසන් ඇපලෝ චාරිකාව වූ ඇපලෝ 17 මෙහෙයුමෙන් රැගෙන ආ චන්ද්‍ර සාම්පලවල නවතම විශ්ලේෂණයකින් චන්ද්‍රයාගේ වයස කලින් සිතා සිටියාටත් වඩා වසර මිලියන 40කින් වැඩි බව…
space
-
-
හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන…
-
12P/Pons-Brooks ධූමකේතුව මින් පෙර පෘථිවියට දර්ශනය වූයේ අදින් වසර 70කට පෙරයි. එය සතු අසාමාන්‍ය අං දෙකක් වැනි ව්‍යුහය නිසා “යක්ෂ ධූමකේතුව” යන අන්වර්ථ නමින්…
-
සැලකිය යුතු කාලයක පටන් සිකුරුගේ වායුගෝලය මිනිස් චිත්ත සන්තානය තුළ සටහන් ව ඇත්තේ ‘නිරයක්’ ලෙසයි. එසේ ම එහි ඇති වලාකුළු අතර මහා පරිමාණයේ අකුණු…
-
සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්‍රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු මොඩියුලයකින් සිදු වෙමින් පවතින සිසිලනකාරක කාන්දුව හේතුවෙන් එහි වාසය කරන ගගනගාමීන්හට “කිසිදු අනතුරුක් සිදු වී නො මැති” බව NASA…
- Science News
පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්තියකින් යුතු ගැමා කිරණ ප්‍රවාහය නිරීක්ෂණය කෙරේ
by Sathya101 viewsනැමීබියාවේ ස්ථාපිත H.E.S.S. නිරීක්ෂණාගාරයේ ආධාරයෙන් පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්ති ප්‍රමාණයකින් යුතු ගැමා කිරණ ප්‍රවාහයක් ග්‍රහණය කර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා.…
-
ඔරායන් නිහාරිකාවේ පවතින බෘහස්පති මෙන් ප්‍රමාණයෙන් යුතු වස්තූන් ගණනාවක් හඳුනාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් වී සිටිනවා. නමුත් පුදුමයට කරුණ නම් එම ව්‍යුහ මෙතෙක් අප සතු…
-
වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම ඊයේ (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙනූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය…
-
සඳ මත අතීතයේ දී සිදු වූ ග්රහක ඝට්ටනයකින් සැදුම් ලත් ශැකල්ටන් ආවාටය (Shackleton Crater) සඳෙහි දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබෙනවා. සඳෙහි ඇති ආනත බව හේතුවෙන්…