ලෝකයේ බලවත් ම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මඟින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අදාළව තවත් සුවිශේෂ සොයාගැනීමක් සිදුකරීමට සමත් ව තිබෙනවා. ඒ…
space
-
- Science News
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම වාණිජ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරේ
by Sathya45 viewsලොව ප්‍රථම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වාණිජ අංශයේ චන්ද්‍රිකාව සාර්ථක ලෙස පෘථිවි කක්ෂයට රැගෙන යාමට SpaceX සමත් වුණා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරේ සිට…
-
විශ්වය තුළ දියුණු පිටසක්වළ ජීවීන් සැබැවින් ම සිටී නම්, අපට තවමත් ඔවුන්ගේ කිසිදු සාක්ෂියක් හමු වී නොමැත්තේ ඇයි? තාරකා විද්‍යාවේ දී ‘ෆර්මිගේ විරුද්ධාභාසය’ (Fermi…
- Science News
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනේ
by Sathya71 viewsකැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ම පිහිටි, ජීවය පැවතීමට හිතකර යැයි අනුමාන කළ හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනීමට…
-
NASA ආයතනය විසින් පෘථිවි වායුගෝලයට ඇද වැටෙමින් පවතින සිය ‘ස්විෆ්ට්’ (Neil Gehrels Swift Observatory) අභ්‍යවකාශ දුරේක්ෂය බේරා ගැනීම සඳහා වන ඓතිහාසික මෙහෙයුම අද දින…
-
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් Euclid අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගැනුණු අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ මෙතෙක් ලබාගත් විශාලතම සහ පැහැදිලි ම ඡායාරූපය මේ වන…
-
මානව ඉතිහාසයේ පළමුවරට ඡායාරූපයට නැගූ සුපිරි කළු කුහරය (Supermassive black hole) වන M87 වෙතින් අභ්‍යවකාශයට විහිදෙන ප්‍රබල පදාර්ථ සහ විකිරණ ධාරාවක මෙතෙක් ලබාගත් වඩාත්…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ පවතින අතිශය ආන්තික කාලගුණික තත්ත්වයන් සහිත බාහිර ග්‍රහලෝකයක් පිළිබඳව නවතම තොරතුරු අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා. WASP-121b…
-
අභ්‍යවකාශ ගවේෂණයේ තවත් නව අදියරක් අරඹමින්, Artemis III මෙහෙයුම සඳහා තෝරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය NASA ආයතනය විසින් ඊයේ (09) දින නිල වශයෙන්…
- Science News
පිටසක්වළ ජීවීන් පිළිබඳ පුවත් ලොවට හෙළි කරන ආකාරය ගැන නව මාර්ගෝපදේශ මාලාවක්
by Sathya69 viewsපිටසක්වළ බුද්ධිමත් ජීවීන්ගෙන් යම් සංඥාවක් ලැබුණහොත් එය ලෝකයට හෙළි කරන ආකාරය සම්බන්ධයෙන් නවතම මාර්ගෝපදේශ මාලාවක් තාරකා විද්‍යාඥයින් සහ පිටසක්වළ ජීවය සොයන පර්යේෂකයින් විසින් ප්‍රකාශයට…