පසුගිය ජුනි මාසයේ සිදු වූ සිව් වැනි Starship පරීක්ෂණ පියාසැරියේ දී යොදාගත් පළමු අදියර බූස්ටරයේ කොටස් සාගරයෙන් ගොඩගැනීමට SpaceX සමාගම කටයුතු කර තිබෙනවා. ඉකුත්…
spacex
-
-
ලොව පළමු වැනි වතාවට පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් මඟින් සිදු කෙරෙන අභ්‍යවකාශ සක්මන අරමුණු කරගනිමින් SpaceX සමාගමේ Polaris Dawn මෙහෙයුම අද අලුයම අභ්‍යවකාශගත කෙරුණා. ඒ…
-
ඊලෝන් මස්ක්ගේ SpaceX අභ්‍යවකාශ සමාගම නැවතත් කරදරයක පැටලී තිබෙනවා. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ ජල මූලාශ්‍ර රසදියෙන් දූෂණය වීම සම්බන්ධ ව ගොනු වී ඇති චෝදනා සම්බන්ධ…
-
NASA ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත දියත් කිරීමට නියමිත මීළඟ ගගනගාමී මෙහෙයුම කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දැනට අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ කර…
-
අභ්‍යවකාශ සක්මනක් ඇතුළත් ලොව මුල් ම වාණිජ්‍යමය අභ්‍යවකාශ මෙහෙයුම සඳහා මේ වන විට දින නියම වී පවතිනවා. බිලියනපති Jared Isaacmanගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් SpaceX සමාගම…
-
දැනට ලෝකයේ නිපදවා ඇති බලවත් ම රොකට්ටුව වන Starship ඊයේ දිනයේ දී (06) සංධිස්ථාන ගණනාවක් සාර්ථක ව පසු කළා. ඒ Starship යානයේ හැකියාවන් පරීක්ෂාකර…
-
ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි Starlink සමාගම මෙරට සිය අන්තර්ජාල ආවරණය සඳහා අවසර ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති අතර…
-
අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන…
-
Neuralink සමාගම සිය චිපය මුල් වතාවට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොළයට බද්ධ කළ බව එහි නිර්මාතෘ වන බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක් ඊයේ නිවේදනය කළා. ඔහුට…
-
තුන් වැනි Starship යානය තවත් සති 3ත් 4ත් අතර කාලයකින් – එනම් නත්තලට පෙර – ගුවන්ගත කළ හැකි පරිදි සූදානම් ව පවතිනු ඇති බව…