25 වැනි සූර්ය චක්රය තුළ ඇති වූ ප්රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ…
sun
-
- Science News
දහවල හා රාත්රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්රහලොවක් සොයා ගැනේ
by Sathya645 viewsඅපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්රහලොවක්…
-
පෙරේදා (08) උතුරු ඇමරිකානු භූමියට ඉහළින් සිදු වූ පූර්ණ සූර්ය ග්රහණයෙන් පසු ඇමරිකානු ජනතාව සිය ඇසෙහි ඇති වන වේදනාවන් ගැන වැඩි අවධානයක් යොමු කරන…
-
අපට දැක ගැනීමට වරම් නැතත්, මෙක්සිකෝවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඇතැම් ප්රදේශවලට දිස් වන පූර්ණ සූර්යග්රහණය අද සිදු වීමට නියමිත ව තිබෙනවා. චන්ද්රයාගේ…
-
ඉන්දීය සූර්ය ගවේෂණ ආදිත්ය L1 (Aditya L1) යානය පසුගිය ජනවාරි 06 දා සිය සිව් මස් චාරිකාව නිමා කරමින් L1 ලංග්රාන්ජ් ලක්ෂ්යයට අවතීරණ වන්නට සමත්…
-
විද්යුත් චුම්බක වර්ණාවලියේ ඉහළ ම ශක්ති ප්රමාණයක් සම්ප්රේෂණය කරනු ලබන අධි ශක්ති විකිරණය වන ගැමා කිරණ අසාමාන්ය ලෙස අධික ප්රමාණයක් සූර්යයා වෙතින් විමෝචනය වී…
-
මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය වායුගෝලීය උෂ්ණත්වය නොව ශරීරයට දැනෙන උණුසුම බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.මේ නිසා විජලන තත්ත්වයට පත්වීම, ශරීරයෙන් ලවණ…
-
අපගේ සූර්යයා අතිවිශාල රශ්මි කදම්භයන් මුදා හරින්නේ පෘථිවිය කුරා කූඹියෙකුගේ තරමට ඇද දමමින්. ම්භක ක්ෂේත්රයත්, වායුගෝලයත් නිසා කලින් කලට සූර්ය කොරෝනාවෙන් නිකුත් වන සූර්ය…