NASA ආයතනය විසින් අභ්‍යවකාශයට යැවීමට සූදානම් කර තිබූ අතිනවීන Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය මෙරට වේලාවෙන් ඊයේ (30) පස්වරුවේ සාර්ථක ව අභ්‍යවකාශගත කෙරුණා. ඇමරිකාවේ…
telescope
-
-
එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට…
-
NASA ආයතනය විසින් පෘථිවි වායුගෝලයට ඇද වැටෙමින් පවතින සිය ‘ස්විෆ්ට්’ (Neil Gehrels Swift Observatory) අභ්‍යවකාශ දුරේක්ෂය බේරා ගැනීම සඳහා වන ඓතිහාසික මෙහෙයුම අද දින…
-
ක්‍රිමියාවේ පිහිටි RT-70 යෝධ රේඩියෝ දුරේක්ෂය යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් විනාශයට පත් ව තිබෙනවා. එය අතීතයේ සිදු වූ අඟහරු මෙහෙයුම් මෙන් ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන්…
-
පෘථිවියේ වියළි ම ස්ථානය වෙත මේ දිනවල හිම පතනය වෙමින් පවතින නිසා එහි පිහිටා ඇති ලොව ඇති බලගතු ම දුරේක්ෂයේ මෙහෙයුම් කටයුතු තාවකාලික…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී…
-
NASA අයතනය විසින් යැවෙන නවතම දුරේක්ෂය වන Spherex (Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer) ඊයේ දිනයේ (12)…
-
චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති…
-
අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්රිනෝ අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය තැනීමට චීනය සූදානම් වෙනවා. නිවර්තන ගැඹුරු මුහුදු නියුට්රිනෝ දුරේක්ෂය…
- Science News
නෙප්චූන් මත හටගත් අඳුරු පැල්ලමක් ප්‍රථම වතාවට පෘථිවියේ සිට නිරීක්ෂණය කෙරේ
by Sathya44 viewsනෙප්චූන්ගේ වායුගෝලයේ හටගත් සුවිශාල අඳුරු පැහැති පැල්ලමක් සහ ඒ ආසන්නයේ පිහිටන දීප්තිමත් ස්ථානයක් නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ නිරීක්ෂණය සිදු කර…