අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වූ Call of Duty හි සම-නිර්මාතෘවරයෙකු වන වින්ස් සැම්පෙලා, කැලිෆෝනියාවේ සිදුවූ රිය අනතුරකින් මියගියා. ඒ පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස්හි…
Death
-
-
14 වැනි සියවස මධ්‍ය කාලයේ සිදු වූ නො දන්නා යමහල් විදාරණයක් කළු මරණය නමැති වසංගත තත්ත්වය යුරෝපය පුරා පැතිරී යන පරිදි කටයුතු සැලසූ බව…
- Science News
හෙළිකරගත් පැරැණිතම RNA අණු මඟින් මැමත් පැටවෙකුගේ මරණ මංචකය ගැන තොරතුරු හෙළිකර ගැනේ
by Sathya113 viewsවිද්‍යාඥයන්, වසර 40,000 කට පෙර වර්තමාන සයිබීරියාවේ දී මියගිය යූකා (Yuka) නම්, කුඩා වියේ පසු වූ මැමතයකුගේ සිරුරෙන් RNA අණු සොයාගෙන්නට සමත් වී තිබෙනවා.…
-
කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වුණා.…
-
මයික්‍රොමීටර තුනක් තරම් නිනිති ප්‍රමාණයෙන් යුතු Yersinia pestis බැක්ටීරියාව මධ්‍යකාලීන අතීතයේ මිනිස් ජීවිත මිලියන 200ක් බිලිගෙන තිබෙනවා. 1346-1353 අතර කාලයේ යුරෝපයේ පැතිර යමින් මානව…
- Science News
රුසියානු ආක්‍රමණට අතරතුර නැපෝලියන්ගේ හමුදාවට වැළඳුණු රෝග පිළිබඳ අධ්‍යයනයක්
by Sathya203 viewsරුසියාවේ දී නැපෝලියන් බොනපාට්ගේ හමුදාව දේශගුණය දරාගත නොහී වේගයෙන් පසුබසින්නට වූ අතර හය ලක්ෂයක් ව පැවති සේනාව කුසගින්න සහ ලෙඩරෝග හේතුවෙන් ශීඝ්‍රෙයන් මරු වැළඳගත්තා.…
-
ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ විසූ 12 හැවරිදි දරුවෙක් ඉකුත් දා දුර්ලභ මස්තිෂක-භක්ෂක ඇමීබා ආසාදනයක් හේතුවෙන් මරණයට පත් ව තිබෙනවා. ජේසන් කාර් නමැති මේ මධ්‍යම…
-
M.R.I. යන්ත්‍රයක් සහිත කුටියකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එය විසින් ඇදගනු ලැබ මරණයට පත් වූ පුවතක් ඇමරිකාවේ ලෝංග් අයිලන්ඩ්හි සායනයකින් වාර්තාවනවා. ඉකුත් බදාදා සවස…
- Science News
සිනමා දෙබස්වල ප්‍රචණ්ඩකාරී බව ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයක් පෙන්වා දෙයි
by Sathya39 viewsකාලයත් සමග බිහිවෙමින් තිබෙන සිනමාපටවල ප්රචණ්ඩත්වය දැක්වෙන දර්ශන සහ දෙබස් සංඛ්‍යාත්මක ව ඉහළ යමින් තිබෙන බව නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්ත…
-
ඇමරිකාවේ බල්ටිමෝර්හි මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානයේ ජීවත් වූ මිස්ටර් ග්‍රීඩි යන සුරතල් නාමයෙන් හැඳින්වූ අප්‍රිකානු පෙන්ගුයිනයා (Spheniscus demersus) පසුගිය සතියේ මිය ගියා. ඒ එම විශේෂයට අයත්…