NASA ආයතනය පර්සවරන්ස් රෝවරය මඟින් අඟහරු ලොව මත දී රැස් කරගත් පස් සහ පාෂාණ සාම්පල පෘථිවිය වෙත ගෙන්වා ගැනීමට අඩු පිරිවැයක් වැයවන ක්‍රමයක් කෙරෙහි…
space
-
-
මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ…
- Science News
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට
by Sathya80 viewsආයතන දෙකකට අයත් ගොඩබැසුම් යානා දෙකක් ලබන ජනවාරියේ එක ම SpaceX රොකට්ටුවකින් අභ්‍යවකාශගත වීමට නියමිතයි. පසුගිය 17 වැනි දා ජපානයේ ispace සමාගම නිවේදනයක් නිකුත්…
- Science News
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති
by Sathya205 viewsයකඩ යුගයේ ඉදිකරන ලද ගොඩනැඟිල්ලක පාදමක් සොයා ගැනීම හෝ රෝමානු යුගයේ අසිපතක් සොයාගන්නා පුරාවිද්‍යාඥයෙකුට දැනෙන්නේ අපමණ සතුටක්. අනාගතයේ පුරාවිද්‍යාඥයන් අඟහරු ලොව මත දුහුවිලි අතරින්…
-
කැනඩාව නුදුරේ ම සඳ මතට රෝවරයක් යැවීමට නියමිතයි. එයට නම තෝරන්නේ ඔබයි. 2026 දී සඳ මතට යැවීමට නියමිත සිය මංගල චන්ද්‍ර රෝවරය නම් කිරීම…
-
ලබන වසරේ සැප්තැම්බර් මසට යෙදී තිබූ Artemis 2 මෙහෙයුම 2026 අප්‍රේල් දක්වා කල් දැමූ බව NASA ආයතනය ඉකුත් 05 වැනි දා නිවේදනය කළා. නැවත…
-
සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්රහකයක් ඊයේ රාත්‍රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි.…
-
‘Behemoth Star’ නො එසේ නම් මැවුම්කරුවාගේ තරුව යනුවෙන් හැඳින්වෙන WOH G64 නමැති තරුව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 160,000ක් ඈතින් පිහිටන මහා මැගලනික්…
-
ඇමරිකාවේ සිසුන් පිරිසක් විසින් යවන ලද උපකක්ෂීය රොකට්ටුවක් වැඩි ම උන්නතාංශයකට ළඟා වූ රාජ්‍ය නො වන මෙන් ම වාණිජ්‍ය ද නො වන රොකට්ටුවට හිමි…
-
1931 දී ඇමරිකාවේ Purdue විශ්වවිද්‍යාලය සතු ව තිබී හමු වූ උල්කාශ්මයක් විශ්ලේෂණය කිරීමෙන් අදින් වසර මිලියන 742කට ඉහත අඟහරු මත ද්‍රව ජලය පැවති බව…