මීට පෙර අවසන් වරට අමුත්තාගේ සම්ප්‍රාප්තිය සිදු වී ඇත්තේ අදින් වසර 50,000කට තරම් ඉහත දී ය. වත්මන් මිහිතලය මත වියළි, කර්කශ මරු කතරක් වූ…
space
-
-
විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්රහලොවක් සිය ඡායාරූපයකට…
-
එක්සත්රාජධානිය පළමු වරට ස්වකීය භූමියේ සිට නැනෝ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරන්නට තැනූ ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා. ඒ දෙදහසකට අධික ප්‍රේක්ශක ජනකායකගේ සෝ…
-
මේ පින්තූරයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 68 වෙනි ගවේෂණ කණ්ඩායමට අයත් අභ්‍යවකාශගාමීන් සත් දෙනාගෙන් සිව් දෙනෙක් උදා වූ 2023 නව වසරට සූදානම් වූ අන්දමයි.…
-
NASA ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සොයාගෙන තිබූ පිටසක්වළ ග්‍රහලෝක දෙකක ජලය බෙහෙවින් තිබිය හැකි බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. Kepler – 138c…
-
පසුගිය වසරේ කැනඩාව ඉහළ වායුගෝලයේ දී පුපුරා ගිය ‘Fireball’ වර්ගයට අයත් උල්කාපාතයක් පිළිබඳ කළ පසු විපරම් අධ්‍යයනයකින් විද්‍යාඥ සිත් තුළ කුහුල වඩවන යමක් සොයාගන්නට…
-
අඟහරු ග්‍රහලොවට අයත් උප ග්‍රහයන් දෙකෙන් විශාලත්වයෙන් වැඩි පෝබෝස් චන්ද්‍රයා අඟහරු ග්‍රහලොවේ අති මහත් ගුරුත්වාකර්ෂණ බලය මගින් පලා දෙකඩ කරන සලකුණු නවතම අධ්‍යයනයකින් පෙන්වා…