මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා…
storm
-
-
ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)…
-
25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ…
- Science News
ජේම්ස් වෙබ් බ්‍රහස්පතිගේ රතු ලපයට ඉහළින් මතු වන අමුතු ව්‍යුහයන් ඡායාරූපගත කරයි
by Sathya54 viewsජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගැනුණු අධි විභේදන ඡායාරූප මඟින් බ්‍රහස්පතිගේ මහා රතු ලපයට ඉහළ වායුගෝලයේ පවතින, මෙතෙක් නිරීක්ෂණය වී නො තිබූ ව්‍යුහයන්…
- Science News
ළඟ එන අත්ලාන්තික් හරිකේන සමයේ කුණාටු 25ක් ඇති විය හැකි බව NOAA පුරෝකථනය කරයි
by Sathya225 viewsදේශගුණ විපර්යාසයට සහ එල් නිනෝ තත්ත්වයට ‘ස්තුතිවන්නට’ මේ වසරේ ඉදිරි කාල සීමාව තුළ හරිකේන දුසිම් දෙකකට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට ඇමරිකානු මහාද්වීපයට සිදු වනු…
- Science News
දශක දෙකකට පසු එන ප්රබලතම සූර්ය කුණාටුවෙන් ලොව පුරා අවුරෝරා සැණකෙළි
by Sathya256 viewsසූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත…
-
අකුණු සහිත වැසි කාලගුණ තත්ත්වයක වැහි දියෙන් තෙත බරිත වී එළිහහනක සිටීමට සිදු වීම යමෙකුගේ සිතෙහි ප්‍රියමනාප හැඟීමක් ජනිත කරවන්නක් නො වූවත්, එය අකුණු…
-
පෘරාවෘත්තවලට අනුව මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ක්‍රිස්ටියන්-ඇල්බර්ට්…