සඳ මත දී වේලාව පවසන්නේ කෙසේ දැ යි ප්රමිතියක් ඇති කිරීමට ධවල මන්දිරයට අවශ්ය වී ඇතැ යි The Guardian වාර්තා කරනවා. ඉකුත් අඟහරුවාදා US…
lunar
-
-
ජපානයේ ප්රථම සාර්ථක සඳගමන සනිටුහන් කළ JAXAහි SLIM චන්ද්ර ලෑන්ඩරය දෙවැනි වතාවටත් චන්ද්ර රාත්රියට සාර්ථක ලෙස මුහුණ දී තිබෙනවා. පසුගිය දා මෙහෙයුම් කණ්ඩායම X…
-
විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග…
-
Intuitive Machines සමාගම IM-1 මෙහෙයුම ඔස්සේ දියත් කළ Odysseus (ඔඩීසියස්) චන්ද්ර ලෑන්ඩරය ශ්රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 04.54ට පමණ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු…
-
ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ්යමය සඳ තරණ තවත් එක් උත්සාහයක් අද, එනම් ආදරවන්තයන්ගේ දිනයේ දී ක්රියාවට නැංවීමට නියමිතයි. Intuitive Machines විසින් සඳ මත ගොඩ බැසීමට…
-
ජපානය, සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්යය බවට පත් කරමින් ඉකුත් 19 වැනි දා සඳ මතට ගොඩබට SLIM චන්ද්ර ලෑන්ඩරය ක්රියාත්මක…
-
ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින්සඳ මතට ගොඩබැස්වීම අරමුණු කරගනිමින් ඉකුත් සතියේ යවන ලද නමුත් සිදු වූ ඉන්ධන කාන්දුවක් නිසා මෙහෙයුම අසාර්ථක වූ Peregrine යානය පෘථිවිය…
-
සඳ මතට නැවතත් මිනිසුන් ගොඩබැස්වීමේ සැලසුම් 2025 වසරේ සිට 2026 වසර දක්වා කල් දමන්නට තීරණය කර ඇති බව නාසා ප්රධානී බිල් නෙල්සන් ඉකුත් දා…
-
Astrobotic වාණිජ්යමය අභ්යවකාශ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Peregrine චන්ද්ර ලෑන්ඩරය ඊයේ කේප් කැනවරල් තුඩුවේ සිට ගුවනට නැඟුණේ Boeing සහ Lockheed සමාගම් එක් ව…
-
ජපානය විසින් යවන ලද SLIM චන්ද්ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල…