පසුගිය අගෝස්තු 21 වෙනි සඳුදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් Respiratory Syncytial Virus (RSV) වයිරසයට එරෙහි ව Pfizer සමාගම මඟින්…
Medical
-
-
නියැන්ඩතාල් මානවයින්ගේ දත් මතුපිට වර්ධනය වූ දන්ත ඵලකවල විසූ පැරණි බැක්ටීරියාවල DNA ප්‍රථම වරට ප්‍රති නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහ ජර්මන් විද්‍යාඥයින්ගෙන් යුත් ජාත්‍යන්තර…
-
2020 වසරේදී ලොව පුරා මිලියන 19කට අධික පිළිකා රෝගීන්ගෙන් මියගිය සංඛ්‍යාව මිලියන 10ක් පමණ වෙනවා. වාර්ෂිකව මරණවලට බලපාන පළමු පෙළේ සාධකයක් වන පිළිකා හඳුනා…
-
එළැඹෙන සරත් ඍතුවේ දී පිළිකා ඇතුළු වෙනත් රෝග සඳහා වන එන්නත් පරීක්ෂා කිරීමට තමන් ජර්මානු සමාගමක් වන BioNTech සමග හවුල් වන බව එක්සත් රාජධානිය පසුගිය දා නිවේදනයක්…
-
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) විසින් පසුගිය ජනවාරි හය වැනි දා ඇල්සයිමර් රෝගයේ මුල් අවධියේ පසුවන රෝගීන්ගේ සංජානන පරිහානිය මන්දගාමී කෙරෙන නව ඖෂධයකට…
-
පසුගිය නොවැම්බර් 22 වෙනි දින එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය (FDA) මගින් ලොව වැඩිම මිලක් ඇති ඖෂධයට අනුමැතිය ලබා දුන්නා. අන්තඃ ශිරා…
-
පසුගිය ඔක්තෝබර් 26 බදාදා දින ලොව ප්‍රථම වරට චීනය විසින් මුඛයෙන් ආශ්වාස කර ලබා ගත හැකි කොවිඩ් – 19 එන්නතක් දීම ෂැන්හයි නුවරින් ආරම්භ…