අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්‍රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය මැයි 23…
space
-
-
ඉකුත් 18 දා පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහස නීල-හරිත එළියකින් ඒකාලෝක කරමින් ඇදී ගිය fireball ආකාරයේ උල්කාපාතයක් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට මේ වන…
-
කළු කුහරයක් සතු ව පවතින “plunging region” හෙවත් “කිඳාබසින කලාපයක්” ප්‍රථම වරට නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පදාර්ථ කළු කුහරය වටා කක්ෂගත වීම…
- Science News
දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්රහලොවක් සොයා ගැනේ
by Sathya642 viewsඅපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්රහලොවක්…
- Science News
දශක දෙකකට පසු එන ප්රබලතම සූර්ය කුණාටුවෙන් ලොව පුරා අවුරෝරා සැණකෙළි
by Sathya257 viewsසූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත…
-
පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බව නවතම…
-
බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ…
-
පෘථිවියේ සිට වැඩි ම දුරකින් ඇති Voyager 1 යානය නැවත වතාවක් තේරුම් ගත හැකි අර්ථයෙන් යුතු ලෙස සන්නිවේදනයේ යෙදීම අරඹා තිබෙනවා. වසර 46ක් පැරැණි…
- Science News
චීනය අභ්‍යවකාශයේ මිලිටරිමය භාවිතයන් සඟවා ගැනීමට සිවිල් මෙහෙයුම් යෙදුම අවභාවිතා කරන බව NASA ප්‍රධානී කියයි
by Sathya37 viewsමිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සිය අභ්‍යවකාශ හැකියාවන් භාවිත කරන බවත්, ඒවා සඟවා තැබීම සඳහා සිවිල් මෙහෙයුම් අවභාවිතා කරන බවත් NASA පරිපාලක…
-
NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම්…